වෙලාවකට දුකයි වෙලාවකට සැපයි
දැවෙන තැවෙන ගැටලු වලින් නුඹත් ගිනි ගන්නවාද…
ගින්න නිවා සුවෙන් ඉන්න මඟක් නුඹත් සොයනවාද…
සුවය සොයා ගිය මඟක නුඹත් අතරමං වෙලාද…
ගින්න නිවා ගන්න ගොසින් තව තව ගිනි ඇවිළිලාද….
තමා තුළ ඇති ගින්න නිවා ගන්න ……
1.
ගිනි ගන්නා ඔබේ සිත නිවන්නට මඟක්
2.
ඇතුළත් ගිනි පිටත් ගිනි
ඇත්තටම කොහොමද මේ ගිනි නිවා ගන්නේ
3.
සිතේ ගිනි නිවා ගන්නට ගොස් ඔබත් අතරමං වෙලාද
4.
ගිනි නූපදවා සිටීමට මානසිකත්වයක් හදා ගැනීම සමථයේ හිර වීමක්
5.
ගිනි ගන්නා ඔබේ ලෝකයට විසඳුමක් දකින්නට අත්වැලක් වන ප්‍රශ්ණ 10 ක්
6.
ඔබ දන්නවාද?
ගින්න තුළම නිවීම තිබෙන බව
7.
ඔබත් චින්තනයක් තුළ දිට්ඨිගත වී ධ්‍යාන සුවය නිවන යැයි දකිනවා ද?
8.
සිතේ ගිනි සදහටම නිවා දමන සැබෑ මඟ..
පටිච්චසමුප්පාද ධම්මතාවය සහ සතර කමටහන්
9.
ගින්න දකින්න හා නිවෙන්න උපකාර වෙන
චතුඅරිය සච්චය
10.
දරුවන්ගේ මානසික ආතතියට විසඳුමක්
භාර සූත්‍රය ඇසුරින්
11.
ප්‍රේමයේ රහ විරහ
අස්සාද සූත්‍රය ඇසුරින්
12.
රිය අනතුරින් පහදන අරිය මඟ
අනිච්ච සූත්‍රය ඇසුරින්
13.
සංගතියේ පටි ගැලවෙන හැටි
රාග විනය සූත්‍රය ඇසුරින්
14.
රට හැර යන ඔබ…දැකගත යුතු දෙයක්…
අවිජ්ජා සුත්‍රය ඇසුරින්
15.
දරුවන්ගේ විමර්ෂණ හැකියාව වැඩිදියුණු කොට හේතුඵල දහම අත් දකිමු
පාහාන සූත්‍රය ඇසුරින්
16.
පතාගෙන ආපු විදිහටයි ඔතා ගෙන යන්නේ…
17.
හුරු පුරුදු අතරේ මතුවෙන සං ගති පුරුදු
18.
සමාජ ජාලා තුළ සැරිසරන ඔබට සුභ ආරංචියක්
19.
ගිනි ගෙය නිවන්නට රත්නමාලි යන්ත්‍රය
20.
භූත ධාතු වී සං ගති උපදින හැටි
21.
නැන්දම්මා ලේලි ගැටුමට විසඳුමක්
22.
ඇයි මේ කැමති අකමැති
..දරා ගත් දේ
23.
රජෙකුටත් හිටියාලු හදවතේ රැජිණක්
යදනිච්ච සුත්තං සහ අනිච්ච සුත්තං ඇසුරින්