Skip to content

Q & A

ගැටළු පිටුව

දේශන සඳහා පිවිසෙන්න

නව ගැටළු

Q0072 ගින්නක් නැතිව දහම් මඟට යොමු වෙයිද?
Q0071 දහම් මඟ යන පුද්ගලයන්ගේ විවිධ ස්වභාවයන්
Q0070 කල්‍යාණ මිත්‍රයා හා කල්‍යාණමිත්‍ර සම්පත්තිය
Q0069 නිවන් දැකීමට කළ යුත්තේ රාඟ, ද්වේෂ, මෝහ වලින් වෙන්වීමද?
Q0068 නිවන් දැකිය හැකි දුක්ඛා, සුඛා හා ධඤ්ඤා පටිපදා
Q0067 නිවන් දැකීමට උපකාරවෙන සිරිසද්ධර්මය හදුනා ගන්නේ කෙසේද?

ප්‍රශ්ණෝත්තර වගුව​

අංකයමාතෘකාව​දිගුව
Q0066සාකච්චාව - ඡඡක්ක සූත්‍රය ඇසුරින්Answer-Q0066
Q0067නිවන් දැකීමට උපකාරවෙන සිරිසද්ධර්මය හදුනා ගන්නේ කෙසේද?Answer-Q0067
Q0068නිවන් දැකිය හැකි දුක්ඛා, සුඛා හා ධඤ්ඤා පටිපදාAnswer - Q0068
Q0069නිවන් දැකීමට කළ යුත්තේ රාඟ, ද්වේෂ, මෝහ වලින් වෙන්වීමද?Answer - Q0069
Q0070කල්‍යාණ මිත්‍රයා හා කල්‍යාණමිත්‍ර සම්පත්තියAnswer - Q0070
Q0071දහම් මඟ යන පුද්ගලයන්ගේ විවිධ ස්වභාවයන්Answer - Q0071
Q0072ගින්නක් නැතිව දහම් මඟට යොමු වෙයිද?Answer - Q0072

දහම තුලින්

ඔබ ජීවත්වන ලෝකයේ ඔබ ඇසුරු කරන බාහිර වස්තු, පුද්ගලයෝ, සිද්ධි, දේවල් ආදිය නිමිති කර ගෙන ‘ඔබේ සිතේ ඇති වෙන කැමැත්ත, ඔබ කැමති ආකාරයටම පවත්වා ගැනීමට හැකි වූ විට’, ඔබේ සිතේ සැප වේදනාවන් ඇති වෙන බවත්, ‘ඔබේ සිතේ ඇති වෙන කැමැත්ත, ඔබ කැමති ආකාරයටම පවත්වා ගැනීමට නොහැකි වූ විට’, ඔබේ සිතේ දුක් වේදනාවන් ඇති වෙන බවත් ඔබට අත් දැක ගත හැකිය.
Dr Gayani Ranasinghe

Let’s experience the reality of life

ජීවිතයේ යථාර්ථය අත්විඳිමු