නව ගැටළු
Q0072 ගින්නක් නැතිව දහම් මඟට යොමු වෙයිද?
Q0071 දහම් මඟ යන පුද්ගලයන්ගේ විවිධ ස්වභාවයන්
Q0070 කල්යාණ මිත්රයා හා කල්යාණමිත්ර සම්පත්තිය
Q0069 නිවන් දැකීමට කළ යුත්තේ රාඟ, ද්වේෂ, මෝහ වලින් වෙන්වීමද?
Q0068 නිවන් දැකිය හැකි දුක්ඛා, සුඛා හා ධඤ්ඤා පටිපදා
Q0067 නිවන් දැකීමට උපකාරවෙන සිරිසද්ධර්මය හදුනා ගන්නේ කෙසේද?
ප්රශ්ණෝත්තර වගුව
අංකය | මාතෘකාව | දිගුව |
---|---|---|
Q0066 | සාකච්චාව - ඡඡක්ක සූත්රය ඇසුරින් | Answer-Q0066 |
Q0067 | නිවන් දැකීමට උපකාරවෙන සිරිසද්ධර්මය හදුනා ගන්නේ කෙසේද? | Answer-Q0067 |
Q0068 | නිවන් දැකිය හැකි දුක්ඛා, සුඛා හා ධඤ්ඤා පටිපදා | Answer - Q0068 |
Q0069 | නිවන් දැකීමට කළ යුත්තේ රාඟ, ද්වේෂ, මෝහ වලින් වෙන්වීමද? | Answer - Q0069 |
Q0070 | කල්යාණ මිත්රයා හා කල්යාණමිත්ර සම්පත්තිය | Answer - Q0070 |
Q0071 | දහම් මඟ යන පුද්ගලයන්ගේ විවිධ ස්වභාවයන් | Answer - Q0071 |
Q0072 | ගින්නක් නැතිව දහම් මඟට යොමු වෙයිද? | Answer - Q0072 |
දහම තුලින්
ඔබ ජීවත්වන ලෝකයේ ඔබ ඇසුරු කරන බාහිර වස්තු, පුද්ගලයෝ, සිද්ධි, දේවල් ආදිය නිමිති කර ගෙන ‘ඔබේ සිතේ ඇති වෙන කැමැත්ත, ඔබ කැමති ආකාරයටම පවත්වා ගැනීමට හැකි වූ විට’, ඔබේ සිතේ සැප වේදනාවන් ඇති වෙන බවත්, ‘ඔබේ සිතේ ඇති වෙන කැමැත්ත, ඔබ කැමති ආකාරයටම පවත්වා ගැනීමට නොහැකි වූ විට’, ඔබේ සිතේ දුක් වේදනාවන් ඇති වෙන බවත් ඔබට අත් දැක ගත හැකිය.
Dr Gayani Ranasinghe