Skip to content

News

ප්‍රසිද්ධ දේශන

  • P06 සංසාර ගමනේ ගෙත්තම
  • 2022 ජනවාරි මස 25 වෙනි දින
  • නාවල

බාගත කර ගැනීමට mp3

විඩියෝව බාගත කර ගැනීමට

විඩියෝ සමග

  • P01 පළවෙනි වැඩ සටහන
  • සත්ත්වයා සහ සංසාර පැවැත්ම
  • කඳාන හෙද විදුහලේ සිසුන් 800කට පමණ සිදු කළ දේශනාව
  • 2019 ඔක්තෝබර් මස 14 වෙනි දින

බාගත කර ගැනීමට

සංසාර පැවැත්ම පවත්වා ගෙන යන තල 31 හෙවත් ගති 31 කියන්නෙ මොකක්ද? තියෙන්නේ කොහෙද?

මේ ගති 31න්ම මිදිලා න-ගති තත්ත්වයට පත් වෙන්නේ කොහොමද?

  • P02 දෙවෙනි වැඩ සටහන
  •  පුනර්ජීවනී මත්ද්‍රව්‍ය​ නිවාරණ වැඩ සටහන සඳහා සිදු කළ දේශනාව
  • 2020 සැප්තැම්බර් මස 15 වෙනි දින

බාගත කර ගැනීමට

ඔබ රත් වෙන, මත් වෙන, දැවෙන, තැවෙන හැටි ඔබ තුළින් අත් දැකලා තියනවාද?

නැත්නම් එය අත් දැක ගෙන, ගිනි ගන්නා ඔබේ ජීවිතයට පිළියමක් ඔබ තුළින්ම සොයා ගෙන පරම සුවය අත් විඳින්න.

  • P03 තුන්වෙනි වැඩ සටහන
  • ලෝක ළමා දිනය වෙනුවෙන් කොළඹ 07  රාජකීය විදුහලේ උසස් පෙළ හදාරන ගණිත සහ ජීව විද්‍යා අංශයේ සිසු දරුවන් 600 කට පමණ සිදු කළ දේශනාව.
  • 2020 ඔක්තෝබර් මස 02 වෙනි දින.

බාගත කර ගැනීමට

ජීවත් වෙනවා යන්නෙහි පරම අර්ථය කුමක්ද? ඒ සඳහා ඔබ කුමක් කළ යුතුද?

විවිධ මිනිසුන්, විවිධ සතුන් ඇති වුණේ කොහොමද? ගහ කොළ, ඉර හඳ පවතින්නේ කොහොමද? සැප-දුක කොහේ තියෙන දෙයක්ද?

  • P04 හතරවන වැඩ සටහන
  • පානදුර නගරයේ ගෘහස්ථව පැවති දේශනාවක්
  • 2020 මාර්තු මස 07 වෙනි දින.

බාගත කර ගැනීමට

ඔබට ඇත්තටම නිවන් දකින්න ඕනෙද? තමන් තුළ ඇති රාග, ද්වේශ, මෝහ ගති මතු වෙන,
ඉපදෙන හැටි ඉගෙන ගන්න
ඔබ කැමතිද?
දෙමව්පියන්ගේ ගති දරුවන්ට පිහිටනවාද? සසරේ ඔබ රැගෙන යන්නේ ඔබ විසින්ම සාදා ගත් ගතියට අදාල
කර්ම බීජ පොදියක් බව ඔබ දැන සිටියේ නෑ නේද?

P05 පස්වෙනි වැඩසටහන

වෙලාවකට දුක ගෙන දෙන වෙලාවකට සැප ගෙන දෙන ජීවිතයේ යතාර්ථය දකින්නට පර්යේෂනාත්මක ගවේෂණයකට ප්‍රවේශයක් ගැනීමට “වෙලාවකට දුකයි වෙලාවකට සැපයි” ග්‍රන්ථය හදුන්වා දීම උදෙසා මීරීගම පරම නිබ්බාන ධර්මායතනයේදී සිදු කළ දේශනාව.

2020 අගෝස්තු මස 13 වෙනි දින

බාගත කර ගැනීමට

සැප දුක අතරේ දෝලනය වෙමින් යන ජීවන මගේ සැප විතරක් පවත්වා ගත හැකිද, දුකෙන් මිදෙන්නේ කොහොමද?
අසීමාන්තිකව සැප විඳලා සියලු ආශාවන් ඉටු කර ගන්න පුලුවන්ද? අසීමාන්තිකව දුක් විඳලා සියලු දුක් දුරු කර ගන්න පුලුවන්ද?
අවිද්‍යාව නිසාම, සත්‍ය නොදැකීම නිසාම අප විසින්ම හදා ගන්නා හේතුවට උරුම වන ඵලය මුල් කර ගෙන නැවත නැවතත් උප්පත්ති සකස් වන බව ඔබ දන්නවාද?
එහෙම නම් මේ සසර ගමන නවතාලන්නට බුදු පියාණන් වහන්සේ දුන් උපදේශය “කළ දුටු තැන වළ ඉහ ගන්න” යන්න ක්‍රියාත්මක කර ගන්නේ කොහොමද කියලා අහලම බලමු.