වෙලාවකට දුකයි වෙලාවකට සැපයි

මෙම පුස්තකය සසර දුකින් මිදෙන්නට
මග සොයනා පින්වතුන්ට
මාර්ගෝපදේශනයකි.
ඒ නිසාම බුද්ධ භාෂිතයට ටීකාවකි
යමෙක් කිහිප වරක්වත්
කියවමින් පරිශීලනය කළ යුත්තකි.
මෙහි අන්තර්ගත කරුණු කාරණා
සිතේ ධාරණය කොට ගෙන
විමර්ශනය කරමින් ම
ප්‍රායෝගිකව ම තම තමන්ගේ
ජීවිතය තුළින් ම
අත් දැක ගත යුත්තකි.
උතුම් මනු ගුණ දමින් ම
අන් අයට ද පිළිගැන්විය යුත්තකි.